Introduction
A/L විභාගයෙන් පසු ඔබේ අනාගතයට වටිනා, ප්‍රායෝගික Skill එකක් ගොඩනගා ගැනීමට නිර්මාණය කළ විශේෂ Cryptocurrency Trading Master Course එකකි.
Crypto Trading පිළිබඳ කිසිදු පෙර දැනුමක් නොමැති Beginner කෙනෙකුට වුවද, Cryptocurrency Market එක නිවැරදිව අවබෝධ කරගෙන Trading ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ Practical Training මෙහිදී පියවරෙන් පියවර ලබාදෙයි.
මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙනගන්නා දේ:
• Cryptocurrency සහ Blockchain මූලික දැනුම
• Crypto Exchanges සහ Wallets භාවිත කරන ආකාරය
• Spot සහ Futures Trading
• Technical Analysis සහ Chart Reading
• Market Trends හඳුනාගැනීම
• Entry, Take Profit සහ Stop Loss සැලසුම් කිරීම
• Risk සහ Money Management
• Trading Psychology සහ Emotional Control
• ඔබට ගැළපෙන Trading Plan එකක් නිර්මාණය කිරීම
• Practical Chart Analysis සහ Live Market Examples
Course එක සතියකට එක් දිනක් බැගින් සති 5ක් Physical Classes ලෙස පැවැත්වේ. පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසුවද Market Updates, Trading Support, VIP Signal Group සහ Weekly Educational Sessions සඳහා ප්‍රවේශය ලැබේ.
Available Branches:
• Galle
• Malabe
• Panadura
• Kurunegala
• Nittambuwa
සාමාන්‍ය Course Fee එක රු.35,000ක් වන අතර, A/L Studentsලා වෙනුවෙන් රු.5,000ක Special Discount එකක් ලබාදේ.
A/L Special Course Fee: රු.30,000
Payment Plan: රු.10,000 බැගින් වාරික 3ක්
Course Structure
| Module | Title | Duration |
|---|
Lectures
Investment
.
